eZ Cash හරහා Skrill,Neteller සඳාහා එන මුදල් Commercial Bank, ATM වලින් ගමු
ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න. ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ "Classic" කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්ය නම් dialog සේවා මධ්යස්ථානයකට ගිහින් freelance කරනවා ඒක නිසා මේකට මීට වඩා ගෙන්න ගන්න ඕන කියල "Power" ගිණුමක් ගන්නපුලුවන්.
2) Smarphone users can download Dialog Selfcare App or eZCash App ( Others can use#111# for ezcash services )
Smartphone එකක් තියෙනවනම්Dialog Selfcare appහෝezcash appඑක භාගත කරගන්න ( අවශ්යම නෑ ඊත් පහසුයි දාගන්න එක. මොකද මේකෙන් eZ Cash Account Top Up, Send Money to other eZcash numbers, Reloads, Inward Remittance Service ( this is what we are going to discuss here ), bill payment, utility bill payments, pay merchants, institutional payments, internet payments, purchase products, balance check, mini statement, change PIN, check service charges and pay for donations පහසුවෙන් කරන්න පුළුවන්. ).AdvertisementDialog Selfcare appඑක නම් පාවිච්චි කරන්න පහසුයි ezcash app එකට වඩා. නුමුත් ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්.Smartphone නැති අය #111#මගින් ඔයාට balance / Fund Transfer ඇතුළු සේවා ටික කරගන්න පුළුවන්.
3) Add ezcash mobile wallet to your Skrill or Neteller Account and withdraw Instantly / Skrill හෝ Neteller ගිණුමට ezcash ගිණුම එකතු කරගෙන එසැනින් ezcash ගිණුමට සල්ලි ගමු
රු 10,000 වගේ දිනකට ගන්න ලේසිම ක්රමය ezcash. $60 හෝ ඊට අඩු අගයක් ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) "Classic Account" එකක් තියෙන නිසා. "Power Account" එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න.ඔබේ ezcash "classic"ගිණුමේ Rs 10,000 තමයි උපරිමය රදවාගන්න පුළුවන්. "Power" ගිණුමේ Rs 25,000 රදවාගන්න පුළුවන්. ඉතින් මුදල් ezcash ගිණුමට ආපු සැනින් withdraw කරගන්න යම් විදියකින් ඔබ ඒම සීමාව කිට්ටුවටම ඇවිත් තියෙනවනම් අයීත් skrill හෝ Neteller එකෙන් මුදල් ගිණුමට ගැනීමට පෙර . ඊළගට ලැබෙන රුප රාමුවෙන් ඔබට කොතරම් මුදලක් රුපියල් වලින් ලැබෙනවද බලන්න පුළුවන්. ඉන්පසු ඔබේ උපන් දිනයසදහන් කරන්න. "Withdraw Money" ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා !
4) How to withdraw ezCash wallet money fromCommercial bank ATM's or Communication Centers in Sri Lanka / ezcash වල තියෙන මුදල් කොමර්ෂල් බැංකු ATM යන්ත්රයෙන් ගන්නේ කොහොමද ?
අපි බලමු ලේසියෙන්ම Commercial bank ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ කියලා.ATM යන්ත්රයේ "ezcash" ලාංචනයක් සදහන් වෙනවනම් ඔයාට එම ATM යන්ත්රය පාවිච්චි කරන්න පුළුවන් පහත ආකාරයට
a) "Cardless Transaction" තෝරාගන්න.
b) ඉන්පසු ලැබෙන screen එකෙන්භාෂාවතෝරාගන්න.
c)ezcashලෙස ඉන්පසු ලැබෙන screen එකෙන් තෝරාගන්න.
d) ඔබ ලබාගැනීමට යනමුදල්ප්රමාණයසදහන් කරන්න ( එක වරකට Rs 5000 දක්වා ලබාගත හැක. ඔබට Rs 10,000 ගැනීමට අවශ්ය නම් දෙසරෙකට ගන්න පුළුවන් )
e) ඔබේezcash දුරකථන අංකයසදහන් කරන්න.
f) දැන් ඔබේ දුරකතනයට කේතයක් සටහන් කරන්න screen එකක් ලැබේවි. එකේ ඔබේezcash"PIN" අංකය ඇතුලත් කරන්න.
g) දැන් හරි සල්ලි ටික ATM යන්ත්රයෙන් ලැබෙනවා
No comments